Thursday, June 17, 2010

2010 - 06 - 17

මගේ දුෂ්කර සේවයේ දිනපොත ලියන්න පටන් ගත්ත විතරයි. මට ඒ ටික තාමත් හරිහමන් විදිහට පිළිවෙලක් කර ගන්න බැරි උනා. ඒත් එක්කම ලියනවට වඩා ලියන ඒවා කියවන එක මට ගොඩක් සතුටක් උනා හැමදාම කියෙව්වා. ලියපු අයට මොනව හරි ලිව්වා. අලුතෙන් බ්ලොග් වලට ආපු හැමෝටම වගේ දිරිමත් වෙන්න මොනව හරි ලිව්වා.ටික ටික මගේ වැඩේ පමා උනා මොනව කරන්නද අපිට නොයෙක් ගැටළු එනවනේ ජීවත් වෙදිදි.ලඟදිම ලියන්න හිතාගෙන ඉන්නවා.බලමු උත්සාහයක් දරල. ගොඩක් දෙනෙක් දිනපොත් කියවන්න කම්මැලි නිසා මම තවත් ටිකක් පසුබැස්සා. කොහොම උනත් ලියන්නම් අද හෙටම.

1 comment:

  1. ඇයි ඔයා හිතන්නෙ දිනපොත් කියවන්න කට්ටිය කම්මැලියි කියල..
    මට හිතෙන්නෙ නම් ඔයාගෙ දිනපොත හුඟක් සුන්දර සහ සංවේදී සටහනක් වෙයි කියල..
    ඉඩ තියෙන විදියට ලියන්නකො..
    Chejana

    ReplyDelete